iPhone 7 ආවා
ඔන්න හැමෝටම මම අලුත්ම අලුත් දෙයක් තමා කියන්න යන්නේ එතමයි කවූරුත්
කවරුත් දන්නා Apple සමාගම එයාලගේ අලුත්ම අලුත් phone එක වෙන apple iPhone 7 ඊයේ
ලෝකයට හදුන්වා දුන්නා .Apple company එක කියන විදියට නම් එක තමයි එයාල එලි දක්වපු හොදම phone එක .
iPhone 7 එකේ කැමරාව 12 MP වගේම ඉදිරිපස කැමරාව 7 MP වෙනවා .
ඒවගේම මේ phone එකට වතුර යන්නේ නැ.
තව මේකත් එක්ක iOS 10 වගේම AirPods එකත් හදුන්වා දීල තියෙනවා .
ඔයාලටත් මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඕනි නම් apple එකේ වෙබ්අඩවිය මේ ලින්ක් එකෙන් එකට යන්න . මේක click කරන්න.
එහෙනම් මේක යාලුවන්ටත් බලන්න share කරන්න .
.

Comments
Post a Comment