iphone x price in sri lanka

2017 Apple සමාගමේ අලුත් වගේම සුපිරිම Phone  එක විදිහට එලියට අවේ iPhone X එක . මේ වෙද්දී එක Market එක ඇවිත් තියෙනවා ..දැන් ගොඩක් apple පරිබෝගිකයෝ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් අය බලාගෙන ඉන්නේ මේකේ market price එක කියාද කියලා . මේක apple එකෙන් විකුනන්නේ USD 999 ට . ඒ උනාට ලංකාවට එද්දී taxes එක්ක price එක වැඩි වෙනවා .. දැනට මේක ලංකාවේ මුදලින් LKR 229,000 කට ආසන්න මුදලක් වෙනවා ..මේගැන තවත් තොරතුරු ගන්න ඕනි නම් Apple වෙබ් අඩවියට පිවිසෙන්න ...


Comments